බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය
Jump to navigation
Jump to search
මෙම ලිපිය බදුල්ල දිස්ත්‍රික්කය පිළිබඳ වේ. නගරය සඳහා, බදුල්ල බලන්න.
| බදුල්ල දිස්ත්‍රික්කය | |
|---|---|
| පරිපාලන දිස්ත්‍රික්කය | |
බදුල්ල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
| රට | |
| පළාත | ඌව පළාත |
| විශාලතම නගරය | බදුල්ල |
| සරිය | |
| • මුළු | 2,861 කිමී2 (1,105 සතරැස් සැත) |
| • භූමිය | 2,827 කිමී2 (1,092 සතරැස් සැත) |
| • ජලය | 34 කිමී2 (13 සතරැස් සැත) |
| ජනගහණය(2006) | |
| • මුළු | 837,000 |
| • ඝණත්වය | 290/කිමී2 (760/වර්ග සැත) |
| වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
| ISO 3166 කේතය | LK-81 |
බදුල්ල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ ඌව පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 2,861 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2006දි ) 837,000 ක් විය.